අවඥාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවමානය; හෙළා දැකීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවමානය; හෙළා දැකීම (සං. අවඥා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affront
2. n. contempt
3. n. contumely
4. Soc. derision
5. n. disdain
6. n. disgrace
7. n. disrespect
8. n. gibe
9. n. jibe
10. n. scorn
11. n. sneer