ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2191

smorgasbord

1. ස්මෝගස්බෝඩ්
2. ස්වයංසේවා භෝජනය

smother

1. vti. යටත් කරනවා
2. vti. යටත් වෙනවා
3. vti. යමකින් සම්පූර්ණයෙන් වසනවා
4. vti. වැසෙනවා
5. vti. හුස්ම හිර කරනවා
6. vti. හුස්ම හිරකොට මරනවා
7. vti. හුස්ම හිරවී මැරෙනවා

smoulder

1. vi. දැල්ල නොනැහී දැවෙනවා
2. v. වෛරය සිත යට ලියලනවා
3. vi. සිත යට දැල්වෙනවා

smouldering

1. Che. දැල්ල නොදමා දැවෙන
2. දැල්ල නොදුවා දැවෙන
3. නිර්ජ්වලිත

smudge

1. vt. කිලුටු කරනවා
2. v. කුණු තවරනවා
3. n. පැල්ලම
4. vt. පැල්ලම් ගසනවා
5. v. බොඳ වෙනවා
6. බොඳු වෙනවා

smudging

1. බොඳවීම
2. බොඳුවීම

smudgy

1. a. කිලුටු
2. a. පැල්ලම් සහිත

smug

1. a. ආත්මතෘප්ත
2. a. උදාසීන

smuggle

1. Law. තීරුරහෝනය කරනවා
2. vti. බඩු හොරෙන් ගෙනයනවා
3. v. හොර බඩු ජාවාරම් කරනවා

smuggler

1. Law. තීරුරහෝනකරු
2. n. හොර බඩු ජාවාරම් කාරයා

smuggling

1. Soc. අවහරණය
2. Law. තීරුරහෝනය
3. n. හොර බඩු ජාවාරම

smut

1. vt. කිලුටු කරනවා
2. n. කුණුසරුප
3. n. දැලි
4. Bot. දුඹුලු දිලීරය
5. st. ලාම්පු දැලි

smutty

1. a. අසභ්‍ය
2. a. පැල්ලම් සහිත

snack

1. n. කටක්
2. සුළු කෑම
3. vt. සුළු කෑම ගන්නවා
4. n. හවුල් පංගුව

snack bar

Soc. කැවිලි හල

snag

1. n. අකරතැබ්බය
2. n. උල
3. n. බලාපොරොත්තු නුවූ අමාරුව
4. n. බාධාව

snail

1. n. අලසයා
2. n. ගස් බෙල්ලා
3. n. ගොම්බෙල්ලා
4. n. ගොලුබෙල්ලා
5. n. ගොළුබෙල්ලා
6. Civ. ගොළුබෙලිය

snake

1. n. අහි
2. n. එණි
3. n. දුෂ්ටයා
4. n. නාගයා
5. ඵණි
6. n. බුජංග
7. n. සර්පයා

snake charmer

1. n. අහිකුණ්ටකයා
2. n. අහිගුණ්ඨිකයා
3. n. නයි කාරයා
4. n. නයි නටවන්නා

snake in the grass

n. ගුප්ත සතුරා

snake venom

Med. සර්ප ජාංගුලය

snake-charmer

1. අහිකුණ්ටකයා
2. නයි කාරයා
3. අහිගුණ්ඨිකයා

snake-gourd

පතෝල

snake-physician

සර්ප වෛද්‍ය