ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2190
smoke out
vt. දුම් ගසා එළවනවා
smoke screen
Phy. දුම් කඩතිරය
smoke-dried
smoke-free
1. adj. දුම්බීම ඇවුරූ
2. adj. දුමෙන් මුක්ත
smoke-house
smoke-screen
smoke-stack
smokeless
a. දුමක් නැති
smokeless powder
Che. නිදුම් වෙඩි බෙභෙත්
smoker
n. දුම් බොන්නා
smoking
1. Aes. දුම් දැමීම
2. n. ධූමපානය
smoky
1. a. දුම් ගඳ ඇති
2. a. දුම් රස ඇති
3. a. දුම් සහිත
4. a. දුමාර
5. Psy. ධූමල
6. a. නොපැහැදිලි
smooth
1. a. කලබල නැති
2. a. පහසු
3. a. ප්රසන්න
4. a. ප්රිය උපදවන
5. a. මට
6. a. මටසිලුටු වූ
7. a. මෘදු
8. a. මෙළෙක්
9. a. ශ්ලිෂ්ට
10. a. සමතලා
11. a. ස්නිග්ධ
12. a. සිනිඳු
13. a. සිලිටු
14. Mat. සුමට
15. a. සෞම්ය
16. a. හිරුහැර නැති
smooth muscle
Psy. සුමට පේශිය
smooth-faced
1. a. බය සැක නැති
2. a. රැවුල හොඳින් කැපූ
3. a. සෞම්ය
smooth-tongued
a. චාටුකාර
smoothed
Sta. සුමැටූ
smoothen
1. vt. අමාරුකම් පහකරනවා
2. v. තුනී කරනවා
3. vt. දුෂ්කරතා පහකරනවා
4. vt. සංසිඳුවනවා
5. vt. සමතලා කරනවා
6. vt. සිනිඳු කරනවා
7. vt. සිලුටු කරනවා
8. vt. සෞම්ය කරනවා
smoothened
a. සැස
smoother
Civ. සුමටකුරුව
smoothing
1. Art. මට්ටම් ගෑම
2. සමතල මතුපිටක් තැනීම
3. Mat. සුම ටනය
4. සුමට කිරීම
5. සුමටනය කිරීම
smoothing iron
1. n. ඉස්ත්රික්කය
2. n. ඉස්තිරික්කය
3. Civ. සුමටන යත
smoothing plane
Art. කැට යත්ත
smoothness
1. n. ඔපමට්ටම්
2. සිලිටිබව
3. Psy. සුමටතාව
4. සුසිනිදු බව
5. n. සෞම්ය බව