ඉස්තිරික්කයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. රෙදිවල රැලි ඇරීම පිණීස රත්කොට මදින උපකරණය.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. iron2. n. smoothing ironසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 280 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 743 ← ඉස්තිරික්ක කිරිම ඉස්තිරික්කයෙන් මදිනවා →