ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2189

smelling salts

n. සිහිසන් නැති වූ විට නාසයට අල්ලන සැර බෙභෙත් වර්ග

smelly

a. ගඳ ගහන

smelt

1. vt. මකනවා
2. vt. ලෝහ උණු කරනවා

smelter

1. Che. විරවුම් හල
2. Art. විරුවනය

smeltery

1. n. යමක් උණු කර මකන තැන
2. Che. විරවුම් හල

smelting

1. Geo. පෙරීම
2. ලෝහ උණු කිරිම
3. ලෝහ උණු කිරීම
4. Geo. ලෝහ උණුකිරීම
5. Phy. විරුවනවා
6. Geo. විරුවීම

smidgen

n. ඇබිත්ත

smile

1. n. කටකොනින් සිනාවීම
2. Psy. මදහස
3. vi. මඳ ලෙස සිනා වෙනවා
4. n. මඳ සිනාව
5. vi. මුහුණින් අනුග්‍රහය ප්‍රකාශ කරනවා
6. vi. මුහුණින් සතුට ප්‍රකාශ කරනවා
7. n. ස්මිතය
8. n. සිනහව
9. n. සිනාව
10. st. සී
11. n. හස
12. n. හාස්‍යය

smiley

මුහුණුවර

smiling

n. සිනාසීම

sminthopsis

ස්මින්තොප්සිස්

smirch

1. n. අවනම්බුව
2. n. කිලුට
3. vt. කිලුටු කරනවා
4. vt. කුණු තවරනවා
5. vt. පරිභව කරනවා

smirk

1. n. නියවීම
2. n. බොරු සිනහව
3. vi. බොරුවට සිනහ වෙනවා

smite

vt. තදින් පහර දෙනවා

smith

1. n. ආචාරියා
2. Civ. කම්මල්කරු
3. n. කම්මල්කාරයා
4. n. ශිල්පියා

smithereens

n. කුඩා කැබෙලි

smithery

කම්මල් පට්ටලය

smithing

1. Civ. ලෝකුරු වැඩ
2. ලෝකුරු වැඩ කිරීම
3. Civ. හැඩ තැලීම

smithy

1. n. කම්මල
2. n. පට්ටලය
3. n. ලෝකුරුවාගේ කම්මල
4. n. විංකලය

smitten

1. a. තදින් පහර වැදුණු
2. a. බලවත් සේ පීඩිත
3. a. වසඟ වූ

smock

1. a. පිට ගවුම
2. vt. රැලි කරනවා

smocking

1. n. ඇඳුමේ විසිතුරු වැඩ
2. රළ රැලි මැස්ම
3. රැලි මත විසිතුරු මැස්ම

smog

1. දුම් වලාව
2. දුම්වලාව
3. ධූමකය
4. n. මීදුම සහ දුම මිශ්‍ර පටලය

smoke

1. n. දුං
2. n. දුම
3. n. දුම්
4. vt. දුම් දමනවා
5. vt. දුම් නඟිනවා
6. vt. දුම් බොනවා
7. vt. දුම් වද්දනවා
8. n. දුමාරය
9. n. ධූම