සී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සිංහයා.
2. සිහිය ; ස්මෘතිය.
3. හිස ; මස්තකය.
4. සිසිල ; ශීතල.
5. සී සෑම.
6. රත්රන්.
7. සිනාව.
8. හතර.
1. නා.ප්ර. සිංහයා.
2. සිහිය ; ස්මෘතිය.
3. හිස ; මස්තකය.
4. සිසිල ; ශීතල.
5. සී සෑම.
6. රත්රන්.
7. සිනාව.
8. හතර.