ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2188

smallness

1. Mat. ක්ෂුද්‍රතාව
2. n. හොටෑව

smallpox

1. n. මසූරි
2. n. මසූරිකා
3. n. මහලෙඩ

smalt

Che. ස්මෝල්ට්

smaltite

Che. ස්මෝල්ටයිට්

smart

1. a. කඩිසර
2. a. කලේලි ඇති
3. a. ඩැන්ඩි
4. a. දැකුම්කලු
5. a. පහන්
6. vi. පුපුරු ගහනවා
7. v. පුපුරුගහනවා
8. vi. රිදවනවා
9. vi. වේදනා දැනෙනවා
10. සපන්
11. a. සැර පහර
12. vi. සිත යට කකියනවා
13. a. සිතට වදින
14. a. හොඳට ඇඳපැළඳ ගත්

smarten

1. vti. උනන්දු කරනවා
2. මනාව සැරසෙනවා
3. vti. සරසනවා

smarting

n. දැවිල්ල

smarty

1. n. ජේත්තුකාරයා
2. බුද්ධිමත් පුද්ගලයෙක්

smash

1. n. කඩා බිද දැමීම
2. vti. කඩාකප්පල් කරනවා
3. vti. කඩාකප්පල් වෙනවා
4. n. වැටීම
5. vti. විනාශ කරනවා
6. vti. විනාශ වෙනවා
7. n. සම්පූර්ණයෙන් විනාශ කිරීම
8. n. සම්පූර්ණයෙන් විනාශ වීම
9. සුන් කිරීම
10. vti. සුන්බුන් කරනවා
11. vti. සුන්බුන් වෙනවා

smash hit

Aes. බහුජන මෝදකය

smash up

1. n. බරපතළ අනතුර
2. n. සම්පූර්ණ විනාශය

smash-hit

1. බහුජන ප්‍රසාදකය
2. බහුජන ප්‍රීණකය
3. බහුජන මෝදකය

smash-up

1. n. බරපතළ අනතුර
2. n. සම්පූර්ණ විනාශය

smasher

1. Phy. කැබළිකුරුව
2. n. බරපතළ තර්කය
3. n. බරපතළ පහර

smashing

1. a. අනර්ඝ
2. a. උත්කෘෂ්ට

smatter

v. යමක් ගැන ඇති අල්ප දැනීමෙන් කථා කරනවා

smattering

1. n. කට ගා ගැනීම
2. n. සුළු දැනීම

smear

1. v. අතුල්ලනවා
2. අඳුන
3. vti. ආලේප කරනවා
4. vti. ආලේප වෙනවා
5. ආලේපය
6. n. කුණු පැල්ලම
7. v. ගානවා
8. v. තරවනවා
9. v. තවරනවා
10. v. තැවරෙනවා
11. vti. යමක් තවරනවා
12. v. වැකෙනවා

smeared

a. වැකුණු

smearing

1. n. ආලිම්පනය
2. ආලේප කිරිම
3. ආලේප කිරීම
4. n. ලිම්පනය

smectite

1. මෘණ්මය ඛනිජ
2. ස්මෙක්ටයිට්

smell

1. vti. ආඝ්‍රාණය කරනවා
2. vti. ඉඹිනවා
3. vti. ඉව අල්ලනවා
4. n. ගන්ධය
5. n. ගඳ
6. vti. ගඳ ගහනවා
7. n. ගඳ සුවඳ දැනීම
8. vti. ගඳ සුවඳ දැනෙනවා
9. vti. ගඳ සුවඳ පතුරුවනවා
10. n. පුසුඹ
11. n. සුවඳ

smell out

vt. සෝදිසි කොට දැනගන්නවා

smelling

1. n. ආඝ්‍රාණය
2. n. ඝ්‍රාණය