අඳුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඖෂධයක් වශයෙන් ඇස ගානා කළු ආලේප විශේෂයක්; නේත්‍රාඤ්ජනය; රසාඤ්ජනය.
2. නා. අඤ්ජනම් එළියක් බැලීමේ දී භාවිත කරන ආලේපය; පහන්දැලි; දැලි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇසෙහි ආලේප කරන ඖෂධය/අංජනම් එළි බැලීමේ දී භාවිත කරන ආලේපය (පා. සං. අඤ්ජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. collyrium
2. n. nescient
3. smear