තවරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගානවා; ආලේප කරනවා.
2. ක්‍රි. සායම් ගානවා; සිත්තම් කරනවා.
3. ක්‍රි. ගනට අතුරනවා; බහුල ව විසුරුවනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. ගානවා; ආලේප කරනවා/ සිත්තම් කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. bedaub
2. v. besmear
3. vt. daub
4. vti. rub
5. v. smear