ගන්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නාසයට දැනෙන ගුණය; ආඝ්‍රාණයට විෂය වූව; ගඳ සුවඳ.
2. නා. නාසයට දැනෙන සුගන්ධය; අෂ්ටවිධ ගන්ධයන්ගෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නාසයට දැනෙන මිහිරි සුවඳ/ නාසයට දැනෙන අමිහිරි ගුණය (පා. සං. ගන්‍ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. odor
2. n. odour
3. Psy. scent
4. n. smell