සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1411

ගනසැරේට

1. adv. abundantly
2. adv. thick
3. adv. thickly

ගන්ජා

1. Che. ganja
2. Bot. hemp

ගන්තෝපිතෙකුස්

Soc. gigantopithecus

ගන්ධක

1. n. sulfur
2. n. sulphur

ගන්ධධරය

Che. odoriphore

ගන්ධමානය

1. Che. odometer
2. odorometer

ගන්ධමිතිය

Che. odorimetry

ගන්ධය

1. n. odor
2. n. odour
3. Psy. scent
4. n. smell

ගන්ධය වහනය වන

a. odoriferous

ගන්ධයක්

n. niff

ගන්ධර්ව විද්‍යාව

n. musicology

ගන්ධහාරකය

1. deodorant
2. deodorizer

ගන්නම ගන්න

int. for keeps

ගන්නවා

1. v. receive
2. vti. take

ගන්නාලද

a. taken

ගනිගල

Art. grindstone

ගනින කපාටය

Ele. counter tube

ගනිනවා

vti. reckon

ගනු මිල

Law. subscription

ගනුදෙනු

1. Mng. dealings
2. Sta. transactions

ගනුදෙනු කරගන්නවා

vti. negotiate

ගනුදෙනු කරනවා

1. vti. barter
2. vti. deal
3. vt. trade
4. vti. traffic
5. Law. transact
6. vti. truck

ගනුදෙනු කරන්නා

n. negotiator

ගනුදෙනු කළ නොහැකි

non-negotiable