සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1410

ගද්‍රභ සේතුව

Log. pons asinorum

ගද්‍රභයා

1. n. ass
2. n. mule

ගද්‍රමුල රෝගය

Bot. clubroot

ගදා මුල

clubroot

ගදා හැඩ

club-shaped

ගදාකාර

clavate

ගදාමුල රෝගය

clubroot

ගදායුධය

1. n. club
2. n. mace

ගදාව

1. n. bludgeon
2. n. club
3. n. mace
4. n. truncheon

ගන

1. a. hard
2. a. thick

ගන නිල්වන්

azurite

ගන රන්

Eco. bullion

ගන රන් වාදියා

Eco. bullionist

ගන රිදී

Eco. bullion

ගනකම

n. thickness

ගනකරය

Civ. thickener

ගනපිතෘ

Aes. patriarch

ගනපිතෘ කුරුසිය

Aes. patriarchal cross

ගනයිට්

Civ. gunite

ගනරන්

Sta. bullion

ගනරන් පිජ

bullion

ගනරන් පිඬ

Law. bullion

ගනරිදී පිජ

bullion

ගනරිදී පිඬ

Law. bullion