ගන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ගනකම සහිත; තුනී නොවූ; ඝනත්වය සහිත.
2. වි. ගැවසී ගත්; ගහන වූ.
3. වි. දියාරු නොවූ; උකු.
4. වි. තද; දැඩි.
1. නා.ප්‍ර. වලාකුළ; මේඝය.
2. නා.ප්‍ර. තූර්ය භාණ්ඩයක අත්තාලම; කස්තාලම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. වි. තුනී නොවූ; ඝන වූ/ ඒකාබද්ධ/ ගැවසීගත්/ උකු (පා. සං. ඝන) 2. පංචතූර්ය භාණ්ඩයන්ගෙන් එකක්; අත්තාළම (පා. ඝන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hard
2. a. thick