සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1409

ගතිය පිළිබඳ වූ

a. qualitative

ගතියෙන්

adv. by nature

ගතිලක්ෂණය

1. n. characteristic
2. Psy. trait

ගතිවාදය

Soc. dynamism

ගතිවිඥානය

n. dynamics

ගතිවිද්‍යාව

n. dynamics

ගතිවිෂයක

a. kinetic

ගතිශක්ති වාදය

Log. dynamism

ගතිස්වභාව

Log. hexis

ගතු

n. slander

ගතු කියන්නා

1. n. informer
2. n. telltale

ගදඹා

n. musician

ගද්‍ය

n. prose

ගද්‍ය කාව්‍යය

Aes. prose poem

ගද්‍ය පද්‍ය කාව්‍යමාලාව

n. anthology

ගද්‍ය පද්‍ය සංග්‍රහය

n. anthology

ගද්‍ය රචනාව

n. prose

ගද්‍ය රූපිතාව

prosaism

ගද්‍යමය

1. a. prosaic
2. a. prosy

ගද්‍යය

n. prose

ගද්‍යරූපී

Aes. prosaic

ගද්‍යුමය

prosaic

ගද්‍යුරූපී

prosaic

ගද්‍රභ

a. asinine