ගදායුධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුගුරක් වැනි ආයුධ විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පංචායුධවලින් එකක්; අඩයටිය; මුගුර (සං. ගදායුධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. club
2. n. mace