ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගී ගායනය කරනවා; සින්දු කියනවා.
2. ක්‍රි. සංගීත භාණ්ඩයක් වාදනය කරනවා.
3. ක්‍රි. තවරනවා; ආලේප කරනවා.
4. ක්‍රි. මුවහත් කරනවා; ඝර්ෂණය කරනවා.
5. ක්‍රි. සූරා දමනවා; සූරා ඔප මට්ටම් කරනවා.
6. ක්‍රි. (හිසකෙස් ආදිය) මුලින් ම කපා සූරා දමනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. apply
2. vt. bedaub
3. vt. coat
4. vti. rub
5. v. smear
6. vti. spread