සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1457
ගාඩිනියා මල
n. gardenia
ගාඩුල්යය
Med. kyphosis
ගාණික්යය
Law. pornography
ගාතය
ගාත්රය
ගාත්රාක්ෂරය
n. consonant
ගාතාංක ගණන
n. logarithm
ගාථාව
ගාධ
ගාන උපකරණය
n. applicator
ගාන පට්ටලය
Art. planing machine
ගාන යත
Civ. planing machine
ගාන යත්කරු
Civ. planer
ගානවා
1. v. apply
2. vt. bedaub
3. vt. coat
4. vti. rub
5. v. smear
6. vti. spread
ගාන්චුව
n. link
ගාන්ධර්වය
n. concert
ගාන්ධර්වයා
n. musician
ගාන්ධර්වයෙහි විධුති ලකුණ
n. quaver
ගාන්ධි වාදය
Log. gandhism
ගාමක ක්ෂමතාව
Phy. motive power
ගාමක ජවය
Phy. motive power
ගාමක බලය
1. leverage
2. Mat. motive power
ගාම්භීර
1. a. grave
2. a. sententious
ගාම්භීර්යය
1. Aes. profundity
2. Law. solemnity