ගාධ

gādha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (ජලයෙහි) වඩා නොගැඹුරු.
නා.ප්‍ර. ජලයේ මිනිසකු පොවන තරම් ගැඹුරු ප්‍රදේශය; ජල කඳක පතුළ ස්පර්ශ කළ හැකි ස්ථානය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගැඹුරු; පු. ගැඹුරු; පහිටි; භූමිය; ස්ථිර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ප්‍රතිෂ්ඨාව, නොගුඹුර, අගාධ බලනු.
√ භු. පතිට්ඨායං, පිහිටීමෙහි, ගාධති, පිහිටයි. (පි. 274)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. place
2. a. shallow
3. stilted

Digital Pāḷi Dictionary