බුද්ධදත්ත පාලි අකාරාදිය – 243

ගහණී

ඉ. අහර පැසවන ගින්න.

ගහන

න. අවුල; එසේ පවත්නා දෙය; ඝන වනය.

ගහනට්ඨාන

න. වැසුණු තැන.

ගහපතානී

ඉ. ගෘහණිය; ගෙයි ස්වාමි දුව.

ගහපති

පු. ගෘහපතියා; ගෙදර ස්වාමියා; පවුල්කාරයා.

ගහපතිමහාසාල

පු. ධනවත් ගෘහපතියා.

ගහිත

3. අල්වා ගත්; ගත්; ගන්නාලද.

ගහිතභාව

පු. අල්වා ගත් බව; ගත් බව.

ගළගළායති

(නාමධාතු) ගඩ ගඩ යන ශබ්ද කරමින් වසී; බලවත් සේ වසී.

ගළොචී

ඉ. රසකිඳ.

ගාථා

ඉ. ගාථාව; පද්‍යය.

ගාථාපාද

න. ගාථාවගේ පාදය හෙවත් සතරෙන් කොටස.

ගාථාභිගීත

3. ගාථා කීමෙන් ලබාගත්.

ගාධ

3. ගැඹුරු; පු. ගැඹුරු; පහිටි; භූමිය; ස්ථිර.

ගාධති

(ගාධ+අ) බැසගනී; ස්ථිර ලෙස පිහිටයි.

ගාන

න. ගායනාවු; ගී කීම.

ගාම

පු. ගම.

ගාමක

පු. කුඩා ගම.

ගාමඝාත

පු. ගම් පැහැරීම.
ගම් පැහැරීම.

ගාමඝාතක

3. ගම් පැහැරීම කරන.

ගාමජන

පු. ගමේ මිනිස්සු.

ගාමජෙට්ඨ

පු. ගම් දෙටුවා; ගමරාළ.

ගාමට්ඨාන

න. ගමක් තිබුණු තැන.

ගාමණී

පු. ගම්ප්‍රධානයා.