ගාථා
gāthā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගාථාව; පද්යය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. පාලි පද්යය, පාලි කවි පාද තුණකින් පාද සයකින් යුත් පද්යය. ආර්ය්යා ඡන්දස, විෂමාක්ෂර විෂමපාද ඇති ශ්ලොක. (පි. 274)
Digital Pāḷi Dictionary
- gāthā 1 fem verse; poem; stanza [√gā + thā]
- gāthā 2 fem suttas comprised of verse; one of the nine kinds of suttas [√gā + thā]
- gāthā 3 fem [√gā + thā]