ගාමක
gāmaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. චලනය ඇති කරන; ගමනයෙහි යොදවන; ගමන් කරවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කුඩා ගම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගමට අයිති, ගම පිළිබඳ. (පි. 274)
Digital Pāḷi Dictionary
- gāmaka 1 masc small village; hamlet [gāma + ka]
- gāmaka 2 adj from the village of; living in the village of [gāma + ka]