බුද්ධදත්ත පාලි අකාරාදිය – 244
ගාමද්වාර
න. ගම්දොර.
ගාමදාරක
පු. ගම් දරුවා.
ගාමදාරිකා
ඉ. ගම් දැරිය.
ගාමධම්ම
පු. මෛථුන සේවනය.
ගාමභොජක
පු. ගම්මුලා දෑනියා.
ගාමවාසී
පු. ගම්වැසියා.
ගාමසීමා
ඉ. ගමේ ඉම.
ගාමික
පු. ගම් වැසියා; ගැමියා.
ගාමිනී
ඉ. යන්නී.
ගාමී
3. යන්නා.
ගායක
පු. ගී කියන්නා.
ගායති
(ගෙ+අ) ගී කියයි.
ගායන
න. ගී කීම; ගීතය.
ගායන්ත
3. ගී කියන; ගී කියමින්.
ගායමාන
3. ගී කියන; ගී කියමින්.
ගායිකා
ඉ. ගී කියන්නී.
ගායිත්වා
පූ.ක්රි. ගායනා කොට.
ගාරය්හ
3. ගර්හා කටයුතු; නින්දා ලැබිය යුතු.
ගාරව
පු. ගෞරවය; සැලකිල්ල.
ගාරවතා
ඉ. ගෞරව ඇති බව.
ගාවී
ඉ. එළදෙන; ගවදෙන.
ගාවුත
න. ඉංග්රීසි සැතපුම් දෙකකට අඩු දුරකි; ගව්ව.
ගාවුතික
3. ගව්වක් පමණ ඇති.
ගාවො
පු. ගවයෝ.