ගාවුත

gāvuta

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉංග්‍රීසි සැතපුම් දෙකකට අඩු දුරකි; ගව්ව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ගවුව, අසූ ඉස්බක්-උසභ බලනු.
න. තණ බිම, දිස්ත්‍රික්කය. (පි. 274)

Digital Pāḷi Dictionary