සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 430
ගාමමණ්ඩල
න. ගම්මඩුලු, ගම්සභා. (පි. 274)
ගාමසුකර
පු. ගම් ඌරා. (පි. 274)
ගාමි
පු. යනසුලු, ගමන් කරන ස්වභාව ඇති. (පි. 274)
ගාමික
පු. ග්රාමික, ගමට අයත්, ගම් පිළිබඳ. (පි. 274)
ගාමෙය්ය
පු. ග්රාමික, ගම්වාසි. (පි. 274)
ගායක
පු. ගායනා කරන්නා, වයන්නා. (පි. 274)
ගායත්ති
ඉ. එනම් ඡන්දස, අකුරු සයකින් යුත් ගායත්රී නම් ඡන්දස, කිහිරිගස. (පි. 274)
ගායති
ක්රි. (ගෙ. √ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) ගී කියයි.
ක්රි. (ගී. √ සු. සද්දෙ, ශබ්දකිරීමෙහි +ති) ගායනා කරයි. (පි. 274)
ගායන
න. ගායනා කිරීම. (පි. 274)
ගායිත
ති. ගායනා කළ. (පි. 274)
ගාරයහ
ති. (ගරහ √ =ගාර. ණ්ය=ය්හ) ගැරහිය යුතු, නින්දාකටයුතු. (පි. 274)
ගාරය්හවචන
න. නින්දාකටයුතු වචන ඇත්තා, පිළිකුල් වචන ඇත්තා. (පි. 274)
ගාරව
පු. ගෞරවය, බුහුමන් කිරීම, ගරු කටයුතු.
පු. ගෞරවය, බුහුමන් කිරීම. (පි. 274)
ගාරවතා
ඉ. ගෞරවය. (පි. 274)
ගාරවාධිවචන
න. ගෞරව සහිත ආමන්ත්රණය. (පි. 274)
ගාවී
ඉ. ගවදෙන, එළදෙන. (පි. 274)
ගාවුත
න. ගවුව, අසූ ඉස්බක්-උසභ බලනු.
න. තණ බිම, දිස්ත්රික්කය. (පි. 274)
ගාවුතික
පු. ගවුවක් ඇති. (පි. 274)
ගාහ
√ භු. විළොලනෙ, ඇළලීමෙහි, ගාහති, අළලයි.
ති. ගහණ, ග්රහණ, ගැනීම. (පි. 275)
ගාහක
පු. ගන්නා තැනැත්තා, බාරගන්නා, තැනැත්තා. (පි. 275)
ගාහත
න. ගැනීම. (පි. 275)
ගාහති
ක්රි. (ගාහ √ භු. විළොලනෙ, ඇළලීමෙහි +ති) අළලයි.
ක්රි. (ගහ. √ භු. උපාදානෙ, ගැනීමෙහි +අ=ආ+ති) ගනී, ග්රහණය කරයි. (පි. 275)
ගාහපච්ච
න. එනම් ගින්න. (පි. 275)
ගාහාපක
පු. ගන්වන්නා, ග්රහණය කරවන්නා. (පි. 275)