ගාරව
gārava
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෞරවය; සැලකිල්ල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගෞරවය, බුහුමන් කිරීම, ගරු කටයුතු.
පු. ගෞරවය, බුහුමන් කිරීම. (පි. 274)
Digital Pāḷi Dictionary
- gārava 1 masc respect; reverence; esteem; value [√gar > gār + u > av + *a garu + *a]
- gārava 2 adj having respect (for); reverential (to); giving weight (to) [√gar > gār + u > av + *a garu + *a]
- gārava 3 nt weight; heaviness [√gar > gār + u > av + *a garu + *a]