බුද්ධදත්ත පාලි අකාරාදිය – 245

ගාහ

පු. ඇල්ලීම; ගැනීම; සිතාගත් දෙය.

ගාහක

3. අල්වන; අල්වන්නා; උසුළන; උසුළන්නා; ගන්නා; ගෙනයන්නා.

ගාහති

(ගාහු+අ) බැසගනී; බැසගැන්ම.

ගාහන

න. බැසගැන්ම.

ගාහාපක

3. ගන්ට සලස්වන්නා; ගන්වන්නා.

ගාහාපන

න. අල්වන්ට සැලැස්වීම.

ගාහාපෙතබ්බ

3. ගන්ට සැලැස්විය යුතු; ගැන්විය යුතු.

ගාහාපෙත්වා

පූ.ක්‍රි. ගන්ට සලස්වා.

ගාහාපෙති

(ගහ+ණාපෙ) ගන්ට සලස්වයි; පිළිගන්වයි.

ගාහී

3. අල්වන්නා; ගන්නා; බාරගන්නා.

ගාහෙතබ්බ

3. ගැන්විය යුතු.

ගාහෙත්වා

පූ.ක්‍රි. ගන්ට සලස්වා.

ගාහෙති

(ගහ+ණෙ) ගන්ට සලස්වයි; ගන්වයි.

ගාළ්හ

3. දැඩි; බලවත්.

ගාළ්හං

ක්‍රි.වි. දැඩිසේ.

ගිජ්ඣ

පු. ගිජුළිහිණියා.

ගිජ්ඣකා

ඉ. ගඩොල්.

ගිජ්ඣකාවසථ

පු. ගඩොලින් තැනූ ගෙය.

ගිජ්ඣකූට

පු. එනම් පර්වතය.

ගිජ්ඣති

(ගිධ+ය) ඉතා ආශා කෙරේ; ගිජු වේ.

ගිද්ධ

3. ඉතා ලෝභී වූ; ගිජු වූ.

ගිද්ධි

ඉ. ගිජු බව; දැඩි ආශාව.

ගිද්ධී

3. දැඩි ආශා ඇති.

ගිනි

පු. ගින්න.