ගිජ්ඣති

gijjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ගිධ+ය) ඉතා ආශා කෙරේ; ගිජු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ගිධු √ දි. අභිකඞ්ඛායං, ගිජුවීමෙහි +ති) ගිජුවෙයි. (පි. 275)

Digital Pāḷi Dictionary