ගිනි
gini
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පිලිස්සෙන ලද හෝ සැර.
2. වි. ගින්දර වැනි.
1. නා.ප්ර. ගින්න.
2. නා.ප්ර. අනු දිසාවක නාමය; ගිනිකොණ.
3. නා.ප්ර. පද්ය බන්ධනයෙහි නියමිත ගණ අටෙන් එකක්.
4. නා.ප්ර. පත්තිනි දේවියගේ අවතාර සතෙන් එකක්; ගිනි පත්තිනි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. ගින්දර; (පා. අග්ගි සං. අග්නි) 2. බ්රිතාන්යයේ භාවිත වූ පැරණි වටිනා කාසි විශේෂයක් (ඉං. guinea)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගින්න.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගින්න. (පි. 275)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- gini masc fire; fireplace [√agg + i > gini]