ගාහාපෙති

gāhāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ගහ+ණාපෙ) ගන්ට සලස්වයි; පිළිගන්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ගහ √ භු. උපාදානෙ, ගැනීමෙහි +ණපෙ+ති) ගන්වයි. (පි. 275)

Digital Pāḷi Dictionary