ගහපති

gahapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගෘහපතියා; ගෙදර ස්වාමියා; පවුල්කාරයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ගෘහපතියා, ගෙයි හිමියා, ගිහියා, සූර්‍ය්‍යයා. (පි. 273)

Digital Pāḷi Dictionary