සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 428
ගවෙස
√ චු. මග්ගනෙ, සෙවීමෙහි, ගවෙසති, ගවෙසයති, සොයයි. (පි. 273)
ගවෙසක
පු. සොයන්නා, පරීක්ෂා කරන්නා. (පි. 273)
ගවෙසති
ක්රි. √ චු. ගවෙස-මග්ගනෙ සෙවීමෙහි; +ති) ගවෙස √ චු. මග්ගනෙ සෙවීමෙහි +ණෙ+ති) සොයයි. (පි. 273)
ගවෙසන
න. සෙවීම, පරියෙසනය. (පි. 273)
ගවෙසිත
ති. සොයන ලද, බලන ලද. (පි. 273)
ගවෙසී
පු. සොයන තැනැත්තා, පරීක්ෂා කරන්නා. (පි. 273)
ගස
√ භු. අදනෙ, කෑමෙහි, ගසති, කයි, අනුභව කරයි. (පි. 273)
ගසති
ක්රි. (ගස √ භු. අදනෙ, කෑමෙහි +ති අනුභව කරයි. (පි. 273)
ගසු
√ භු. අදනෙ, අනුභවයෙහි, ගසති, කයි. (පි. 273)
ගහ
√ ක්රි. උපාදානෙ, ගැනීමෙහි, ගණ්හාති, ගනියි. (පි. 273)
ගහකාරක
පු. ගෙවල් සාදන්නා, වඩුවා. (පි. 273)
ගහකූට
න. ගෙයි මුදුන, ගෙයි කොත. (පි. 273)
ගහට්ඨ
පු. (ගහ+ඨා) ගෘහස්ථයා, ගෙයි සිටින්නා, ගිහියා. (පි. 273)
ගහණ
ති. අවිවේක, විවේක රහිත.
න. ග්රහණය, ගැවසීගැන්ම, වන දුර්ග ආදිය. (පි. 273)
ගහණි
ඉ. ග්රහණිරෝගය, පාකාග්නිය, බඩ. (පි. 273)
ගහපති
පු. ගෘහපතියා, ගෙයි හිමියා, ගිහියා, සූර්ය්යයා. (පි. 273)
ගහපතික
පු. ගහපතියා. (පි. 273)
ගහපතිමහසාර(ළ)
පු. ගෘහපති මහාසාරයා, යටත් පිරිසෙයින් සතළිස් කෙළක් ධන නිධාන ඇති දිනපතා පස්මුණක් කහවනු වැයවන කුල ඇත්තා. (පි. 273)
ගහිත
ති. ගන්නා ලද, ග්රහණය කළ. (පි. 273)
ගහිතභාව
න. ගත් බව. (පි. 273)
ගළ(ල)
පු. ජඩ, කෙලතොලු. (පි. 273)
ගළො(ල)
චි. ඉ. කිඳි, රසකිඳ. (පි. 273)
ගා
√ දි. සද්දෙ, ශබ්දකිරීමෙහි, ගායති, ශබ්ද කරයි.
√ භු. ගතියං, යාමෙහි, ගීති, යෙයි.
√ භු. ගතියං, යාමෙහි, ගාති, යෙයි. (පි. 274)
ගාති
ක්රි. (ගා √ භු. ගතියං, යාමෙහි +ති) යෙයි. (පි. 274)