ගහණ

gahaṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගැනීම; අල්ලා ගැනීම; ග්‍රහණය.
2. නා.ප්‍ර. භාජනය; බඳුන; ධාරකය.
3. නා.ප්‍ර. උසුලන ප්‍රමාණය.
4. නා.ප්‍ර. බැගෑපත් ඉල්ලීම; ඇවිටිල්ල; ආයාචනය.
5. නා.ප්‍ර. ඝ්‍රාණය; ගඳ සුවඳ දැනෙන ඉන්ද්‍රිය; නාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගැනීම; අල්ලා ගැනීම (සං. ග්‍රහණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අල්වා ගැන්ම; අවබොධය; ගැන්ම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අවිවේක, විවේක රහිත.
න. ග්‍රහණය, ගැවසීගැන්ම, වන දුර්‍ග ආදිය. (පි. 273)

Digital Pāḷi Dictionary