බුද්ධදත්ත පාලි අකාරාදිය – 242

ගලග්ගාහ

පු. බෙල්ලෙන් අල්ලා ගැනීම.

ගලති

(ගල+අ) ගිලිහේ; බින්දු වැටේ; වැගිරේ.

ගලන්ත

3. ගිලිහෙන; වැගිරෙන; වෑහෙන.

ගලනාළි

ඉ. උගුරු දණ්ඩ.

ගලප්පමාණ

3. ‍බෙල්ල දක්වා උසැති.

ගලවාටක

පු. ගලවළුව; ‍බෙල්ලේ වළ.

ගලිත

පු. ගිලිහුණු; වැගුරුණු.

ගලිත්වා

පූ.ක්‍රි. ගිලිහී; වැගිරී.

ගවච්ඡිත

3. කෙසුරෙන් ගැවසී ගත්.

ගවජ

පු. ගවරා.

ගවය

පු. ගවරා.

ගවෙසක

3. ‍සොයන; පු. ‍සොයන්නා.

ගවෙසති

(ගවෙස+අ) පරීක්ෂා කරයි; සොයයි.

ගවෙසන

න. ‍සෙවීම.

ගවෙසන්ත

3. සොයන; සොයමින්.

ගවෙසමාන

3. සොයන; සොයමින්.

ගවෙසිත

3. සොයන ලද.

ගවෙසී

3. සොයන්නා.

ගවෙසෙත්වා

පූ.ක්‍රි. සොයා.

ගහ

න. ගෙය.
පු. ඇල්ලීම; ග්‍රහ තාරකාව; ග්‍රහණය; ගැන්ම; දැඩි මතය.

ගහකාරක

පු. ගෙය සාදන්නා.

ගහට්ඨ

පු. ගිහියා.

ගහණ

න. අල්වා ගැන්ම; අවබොධය; ගැන්ම.

ගහණික

3. යහපත් කුසගිනි ඇති.