ගහ
gaha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගස; රුක.
2. නා. ග්රහ තාරකාව; ග්රහයා.
3. නා. ගෙය; ගෘහය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගෙය.
පු. ඇල්ලීම; ග්රහ තාරකාව; ග්රහණය; ගැන්ම; දැඩි මතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ ක්රි. උපාදානෙ, ගැනීමෙහි, ගණ්හාති, ගනියි. (පි. 273)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- gaha 1 masc grip; grabbing; seizing; holding [√gah + a]
- gaha 2 nt house [√gah + a]
- gaha 6 masc [√gah + a]
- gaha 7 root (gram) √gah (grasp) [√gah + a]
- gaha 5 masc planet [√gah + a]
- gaha 3 nt household life; lay life [√gah + a]
- gaha 4 masc holder; bearer; carrier [√gah + a]