සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1437

ගසාකන

a. rapacious

ගසාගෙන යන දිසාව

n. drift

ගසාගෙන යන වේගය

n. drift

ගසාගෙන යනවා

vti. drive

ගසෙහි වත් වන

a. arboreal

ගසෙහි වත්වන

adj. arboreal

ගසේ කටුව

n. thorn

ගසේ කඳ

1. n. bole
2. n. stem

ගසේ පොත්ත

n. cortex

ගසේ පොත්ත සම්බන්ධ

a. cortical

ගසේ බඳ

n. bole

ගහ

1. n. house
2. n. star
3. n. tree

ගහ ගියරය

Art. planetary gear

ගහක් ගලක් වගේ

a. butch

ගහකොළ

n. vegetation

ගහගන්නවා

vti. fight

ගහගැනීම

n. fisticuffs

ගහට

1. n. affliction
2. n. suffering

ගහණවීම

n. infestation

ගහන

1. a. dense
2. a. thick

ගහන යාත්‍රිකයා

n. voyager

ගහන වූ

a. deep

ගහනත්වය

density

ගහනම

n. proscription