සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1436

ගස්ටෙරොල්

ergosterol

ගස්ටෙරොලිකේනේස්

Bot. gasterolichenes

ගස්ටොප්ලාස්මය

ergastoplasm

ගස්ලබු

1. n. papaw
2. n. papaya
3. pawpaw

ගස්වල මදය

n. pith

ගස්වල ඕජය

n. sap

ගස්වල කිරි

n. latex

ගස්වලින් වෑභෙන ලාටු

1. n. resin
2. n. rosin

ගස්වලින් වෑහෙන ලාටු

1. resin
2. rosin

ගස්සනවා

1. vti. jerk
2. v. shake

ගස්සා ඉස්සීම

n. yank

ගස්සා උස්සනවා

vt. yank

ගස්සා වීසි කරනවා

vti. jerk

ගස්හි වැඩෙන

adj. arboreal

ගසා අමුණනවා

vt. pin

ගසා කනවා

v. cheat

ගසා දමනවා

1. v. give up
2. vt. shake off
3. v. throw away

ගසා බරපතළ ලෙස තුවාල කිරීම

n. mayhem

ගසා බැදපු බිත්තරය

n. omelet

ගසා බිම භෙළනවා

1. vt. fell
2. vt. knock down
3. vt. strike down

ගසා බිම හෙළනවා

fell

ගසා මිශ්‍ර කරනවා

vti. beat

ගසා වසා දැමීම

n. short shrift

ගසා සිහි නැතිකරනවා

vt. stun