ගසා කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බලාත්කාරයෙන් අල්ලා ගෙන ගොදුරු කොට ගන්නවා.
2. (රූඪි.) ක්‍රි. අන්සතු දේ අයුතු ලෙස අයත් කර ගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. cheat