ගහ ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගුටිබැට හුවමාරු කරගන්නවා; කෝලාහල කරනවා; දබර කරනවා.
2. ක්රි. ගල ගානවා; උරච්චි කරනවා.
3. (කථා.) ක්රි. අමුණා ගන්නවා; සවිකර ගන්නවා.
4. (කථා.) ක්රි. රඳවා ගන්නවා; රුවා ගන්නවා.