ගලිත
galita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගිලිහුණු; ගැලවුණු; ගැලවී ගිය.
2. වි. වැගුරුණු; ගලාගිය; වෑස්සුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගිලිහුණු; වැගුරුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ගිලිහුනු, ගැලවී පතිතවූ.
ති. ගිලිහුණු, ගැලවුනු. (පි. 273)
Digital Pāḷi Dictionary
- galita pp [gala +]