ගවෙසති

gavesati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ගවෙස+අ) පරීක්ෂා කරයි; සොයයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ චු. ගවෙස-මග්ගනෙ සෙවීමෙහි; +ති) ගවෙස √ චු. මග්ගනෙ සෙවීමෙහි +ණෙ+ති) සොයයි. (පි. 273)

Digital Pāḷi Dictionary