ගහට්ඨ

gahaṭṭha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෘහස්ථයා; ගිහියා; ගිහිගෙයි වසන්නා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගිහියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (ගහ+ඨා) ගෘහස්ථයා, ගෙයි සිටින්නා, ගිහියා. (පි. 273)

Digital Pāḷi Dictionary