ගස
gasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කඳක් හා අතුපතර ඇති ශාකය; වෘක්ෂය; රුක.
2. නා. ගැටීම; ඝර්ෂය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. අදනෙ, කෑමෙහි, ගසති, කයි, අනුභව කරයි. (පි. 273)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- gasa adj eating; swallowing [√gas + a]