ගාධති
gādhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ගාධ+අ) බැසගනී; ස්ථිර ලෙස පිහිටයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ගාධ √ භු. පතිට්ඨායං, පිහිටීමෙහි +ති) පිහිටයි. (පි. 274)
Digital Pāḷi Dictionary
- gādhati pr finds a footing; stands firmly; is well grounded; finds a support [gādha + ti]