ගාම්භීර්යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගැඹුරුබව; උදාරබව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගැඹුරු බව (සං. ගාම්භීර්ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. profundity
2. Law. solemnity