ගාථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පාද සතරකින් යුතු පාලි පද්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාද සතරකින් යුත් පාලි පද්‍යය/ නවාංග ශාස්තෘ ශාසනයෙන් එකක් (පා. සං. ගාථා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. song
2. n. stanza