ගාඩුල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පිටිකොන්ද උඩට නෙරා ගොස් ඇති වූ කුදය; ඔටු කුදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. kyphosis