ආඝ්රාණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගඳ සුවඳ දැනීම හා බැලීම; ඉව ඇල්ලීම.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ගඳ සුවඳ දැනීම හා බැලීම (සං. ආඝ්රාණ)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Psy. olfaction2. n. smellingසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 209 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 32 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 503 ← ආඝ්රාණමානය ආඝ්රාණය කරනවා →