සැර පහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශර ප්‍රහාරය ; ඊයෙන් විදින පහර ; ඊ පහර.
2. තද පහර ; වේගවත් පහර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. smart