සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4651

සැර කරනවා

1. n. chide
2. vti. scold
3. vt. snap

සැර කැවීම

Art. charging

සැර කිරීම

n. objurgation

සැර ගඳ

stinks

සැර දියපහර

n. race

සැර නැති

a. weak

සැර පරුෂ පෙනුමක් ඇති

a. blowzy

සැර පරුස

a. grim

සැර පහර

a. smart

සැර මත්පැන්

n. mickey finn

සැර මත්පැන් විශේෂයක්

1. n. schnapps
2. n. aqua vitae

සැර මිහිරි මත්පැන

n. liqueur

සැර යටිය

n. walking stick

සැර රසය

n. tang

සැර වැර කරනවා

1. v. scold
2. v. threaten

සැර වෙනවා

v. warn

සැර සුළඟ

n. gale

සැර හෝ අප්‍රසන්න ගඳක් ඇති

stinky

සැරකම

1. n. austereness
2. n. intensity
3. n. piquancy
4. n. punch
5. n. severity
6. n. violence

සැරකමින් යට කරගන්නවා

vt. overbear

සැරකරනවා

vt. upbraid

සැරද

1. int. ave
2. int. hail
3. int. vale

සැරද ආයුබෝවන්

int. welcome

සැරදමනවා

v. scold