සැරද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. බොහෝ කලක් ජීවත් වේවා යන ආශීර්වාද අර්ථය ගෙන දෙන පදයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. int. ave
2. int. hail
3. int. vale